Uploaded by nafsofishers on Jan 17, 2008
This programme was conducted by NAFSO for training a youth group to act on emergency situation. 50 youths were trained in this training on desaster prevention and mitigation.
කිතුල්ගල, කැලණිවැලි රක්ෂිතයට අයත් මාකන්දාව රක්ෂිතය හරහා කිතුල්ගල සිට පල්ලෙබාගෙ දක්වා මාර්ගයක් ඉදි කිරීමට අවශ්‍ය සැලැසුම් මේ වන විට සකස් කර අවසන් කර තිබේ. දැව ජාවාරම්කරුවන් ගේ අවශ්‍යතාවන් ඉටු කිරීම සඳහා තව දින කිහිපයකින් මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිත ව ඇත. කිලෝමීටර දෙකකින් යුත් මේ මාර්ගය රක්ෂිත වනාන්තරයේ දිය පහරවල් හරහා පාලම් හා බෝක්කු 4කින් සමන්විත ව ඉදි කිරීමට රුපියල් ලක්ෂ 169ක මුදලක් මේ සඳහා ඇස්තමේන්තු කර තිබේ.![]() | ![]() |
කිසිදු විවාදයකින් තොර ව වත්මන් ශ්‍රී ලංකාවේ වැඩි ම මහජන අවධානයක් දිනාගත් සෞඛ්‍ය ප්රශ්නය ලෙස ඩෙංගිs හඳුන්වා දිය හැකි ය. ඒ පිළිබඳ උනන්දුව රටපුරා උපරිමව ඇවිලී තිබුණ ද ඩෙංගි මාරයාට ගොදුරු ව අකාලයේ මිලින වන මිනිස් ජීවිත පිළිබඳව දිනෙන් හද කකියවන පුවත් රටේ සිව් කොනින් අසන්නට ලැබේ. කෙතෙක් කළත් මෙපමණකැයි කියා අත පිස දා ගත නොහැකි මේ බරපතළ අභියෝගයට මුහුණ දීමේ වගකීම අප සියලු දෙනා කරපිට පැටවී ඇත.
රෝගයට ගොදුරු වන වයස් සීමාව
කලින් සිතා සිටි ආකාරයේ ඩෙංගි උණ සැදී, රක්තපාත තත්ත්වය ඇති වී අනුක්රමයෙන් කම්පනයට ලක් වීම වෙනුවට ඩෙංගි උණ එකවර කම්පන අවස්ථාවට පත් විය හැකි ය යන්න ප්‍රතිකාර කිරීමේ දී සැලකිල්ලට ගත යුතු ය.
ඉන්දු නිම්න ශිෂ්ටාචාරය හෙවත් මොහෙන්දොජාරෝ-හරප්පා ශිෂ්ටාචාරය ආසියානු කලාපයේ මානව ඉතිහාසයේ වැදගත් ශිෂ්ටාචාරයකි. මේ ශිෂ්ටාචාර නාගරික ලක්ෂණ තිබූ ශිෂ්ටාචාර අතර වැදගත් එකක් වේ. එය පොදු වර්ෂ පූර්ව 3200 පමණ සිට 1000 පමණ දක්වා පැවැති බව මෙතෙක් හෙළි වී ඇති කරුණු අනුව පැහැදිලි ය. අදින් වසර 3,900කට පමණ පෙර (එනම් පොදු වර්ෂ පූර්ව 1900 දී පමණ) මේ ශිෂ්ටාචාරයේ අවනතිය ආරම්භ වී තිබේ.
A young scholar from B.C. has found herself in the centre of the international climate change spotlight after a video of her rousing speech at the Durban climate talks in South Africa last recently went viral.